English
தமிழ்
කර්තෘ Staff writer
27 May, 2022 | 5:25 pm
අර්බුදකාරී අවස්ථාවේ ශ්‍රී ලංකාව ගොඩගැනීම සඳහා එක්ව ආධාර ලබා දීමට ජපානය හා ඉන්දියාව එකඟතාව පළකර තිබේ.
එකඟතාව පළ වූයේ, කොඩ් සමුළුවට සමගාමීව ටෝකියෝ නුවරදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජපාන අගමැති ෆුමියෝ කිශිඩා සමග පැවති සාකච්ඡාවේදීය.
නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් සහයෝගීතාව වර්ධනය පිණිස සමීප සබඳතා ගොඩනගා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණයි.
වසර 50කට වැඩි කාලයක් ජපානය ශ්‍රී ලංකාවට ආධාර දෙන ප්‍රමුඛයෙක් ව සිටිය ද පසුගිය කාලයේ චීනය කෙරෙහි අවධානය වැඩි වීම නිසා එරට ආයෝජන සහ ආධාර අඩුවිය.
අමෙරිකාව, ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවල ප්රමුඛත්වයෙන් ශ්‍රී ලංකාවට විදේශ ආධාර දෙන රටවල එකතුවක් බිහි කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව ද මෙම රටවල් පිළිගෙන තිබේ.
04 Jul, 2022 | 06:00 AM
03 Jul, 2022 | 09:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS