විරෝධතාකරුවන්ට කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇතුළු වීම වළක්වමින් අධිකරණය නියෝගයක්

විරෝධතාකරුවන්ට කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇතුළු වීම වළක්වමින් අධිකරණය නියෝගයක්

විරෝධතාකරුවන්ට කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇතුළු වීම වළක්වමින් අධිකරණය නියෝගයක්

කර්තෘ Staff writer

27 May, 2022 | 6:37 pm

COLOMBO (News 1st) – විරෝධතාකරුවන්ට හෙට(28) දින කොළඹ යෝර්ක් වීදිය, ජනාධිපති මාවත, බැංකු මාවත, චැතම් වීදියට ඇතුළුවීම වළක්වමින් හා කොටුව පොලිස් වසමේ රාජ්‍ය ආයතන හෝ ගොඩනැගිලිවලට බලහත්කාරයෙන් ඇතුළුවීම හෝ හානි කිරීම වළක්වමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]