27-05-2022 | 8:50 PM
COLOMBO (News 1st) - පසුගිය 09 වැනි දා සිදු වූ සිදුවීම් පාදක කර ගනිමින් පොලීසිය සාමකාමී විරෝධතාකරුවන් ද වීඩියෝ දර්ශන උපයෝගි කර ගනිමින් අත්අඩංගුවට ගන්නා බවට තොරතුරු ලැබී ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ඒ, පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමිනි.
ඉන් සමගි ජන බලවේගය පෙන්වා දෙන්නේ, මැයි 09 වැනි දා ප්රචණ්ඩ ක...