21න් සිදුවන්නේ ජනපති බලතල ශක්තිමත් කිරීමක්

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු කරන්නේ ජනපතිගේ බලතල ශක්තිමත් කිරීමක් - විපක්ෂ නායක

by Staff writer 26-05-2022 | 6:16 PM

COLOMBO (News 1st) – අධිකරණ අමාත්‍යවරයා යෝජනා කරන ලද 21 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙන් ජනාධිපතිවරයාගේ බලතල අඩු කරනවාට වඩා ශක්තිමත් කරන බව විපක්ෂ නායකවරයා සඳහන් කරයි.