IMF වෙතින් නිවේදනයක්..

ශ්‍රී ලංකාවට සහය දෙන්න ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කෙරෙන බවට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍යයි - IMF

by Staff writer 26-05-2022 | 8:51 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සඳහා සහය දක්වන වැඩසටහනක් සඳහා ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කෙරෙන බවට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ( IMF) පවසයි.