ලංකාවට මූල්‍ය ආධාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයනවා

ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයනවා - ඉන්දීය අගමැති

by Staff writer 26-05-2022 | 8:57 PM

COLOMBO (News 1st) – සමීප මිතුරෙකු සහ අසල්වැසියෙකු ලෙස ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර, ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයන බව ඉන්දීය අගමැති නරේද්‍ර මෝදි චෙන්නායිහිදී පවසයි.