English
தமிழ்
කර්තෘ Staff writer
26 May, 2022 | 8:24 am
අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතාගේ අත්සනින් එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්මේන්තු ප්‍රධානින් වෙතයි.
රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට මෙම චක්‍රලේඛය බාධාවක් නොවිය යුතු බව අදාළ චක්‍රලේඛය මගින් අවධාරණය කර තිබේ.
ඉන්ධන සපයා ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් පොදු හා පෞද්ගලික ප්‍රවාහන සේවා නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හමුවේ රාජ්‍ය සේවකයින්ට සේවයට වාර්තා කිරිමේ ගැටලු පැන නැගි ඇති බවට විවිධ පාර්ශව විසින් කරුණු ඉදිරිපත් කෙරිණි.
අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, රාජ්‍ය වියදම් කළමනාකරණය කර ගැනීම සදහා විදුලිය, ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කර ඇති චක්‍රලේඛය පිළිබඳව ද අවධානය යොමුකර කටයුතු කරන්නැයි දන්වමිනි.
04 Jul, 2022 | 07:58 AM
04 Jul, 2022 | 07:07 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS