English
தமிழ்
කර්තෘ Staff writer
26 May, 2022 | 8:35 am
ඒ, පසුගිය 09 වැනි දා අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමක් සඳහා වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සහභාගී වූ බවට ඉදිරිපත්වී ඇති පැමිණිල්ලේ විමර්ශනයට අදාළවයි.
ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම වටරැක බන්ධනාගාරයෙන් රැඳවියන් පිරිසකගෙන් ද ඊයේ ප්‍රකාශ සටහන් කර ගත්තේ ය.
ඊට අමතරව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ නියෝජිතයින් වන සුදේශ් නන්දිමාල් සහ නීතිඥ සේනක පෙරේරා යන මහත්වරුන්ගෙන් ද ඊයේ මානව හිමිකම් කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
04 Jul, 2022 | 07:58 AM
04 Jul, 2022 | 07:07 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS