ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

කර්තෘ Staff writer

26 May, 2022 | 6:43 am

1. හෙට (26) ත් ගෑස් පෝලිමට එන්න එපා..- ලිට්‍රෝ සමාගම – අද (26) දිනයේත් ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

2. සනත් නිශාන්ත, මිලාන් ඇතුළු 6 ක් තවදුරටත් රිමාන්ඩ් – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ජුනි මස 01 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

3. වැඩි මිලට තෙල් විකුණූ 137 ක් අත්අඩංගුවට – නිසි අවසරයක් නොමැතිව වැඩි මිලට ඉන්ධන අළෙවි කළ පුද්ගලයින් 137 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

4. රැස් කර කර යන දේශපාලකයින්ට කියන්නෙ, අස්පස් කරගනිමින් පලයල්ලා – දර්ශන හඳුන්ගොඩ – මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණ.

5. සති 6 ක් තුළ අන්තර්කාලීන අයවැයක් – අගමැති – සති 6 ක් තුළ අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරන බව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රොටයිටර් පුවත්සේවයට පවසා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]