හෙට (26) ත් ගෑස් පෝලිමට එන්න එපා..- ලිට්‍රෝ

හෙට (26) ත් ගෑස් පෝලිමට එන්න එපා..- ලිට්‍රෝ සමාගම

by Staff writer 25-05-2022 | 5:32 PM

COLOMBO (News 1st ) - හෙට (26) දිනයේත් ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 වර්ගයේ සිලින්ඩර් ලබා ගැනීම සඳහා හෙට දිනයේ ද පෝලිම්වල නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී. ඊයේ (24) සහ අද (25) යන දිනවලදී ද ගෑස් බෙදා හැරීමට නතර කිරීමට ලිට්‍රෝ සමාගම ක්‍රියා කළේ ය