by Staff Writer . 25-05-2022 | 4:51 PM
COLOMBO (News 1st) – පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ජුනි මස 01 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මැයි 09 වැනිදා ගෝඨාගෝ ගම සහ මයිනාගෝ ගම සාමාකාමී විරෝධතා දෙකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අදාළ සැකකරුවන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණ.