by Staff writer 25-05-2022 | 7:18 AM
COLOMBO (News 1st) - අද (25) දිනයේත් සවස 6.30න් පසු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
ඒ, සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන්ගේ පහසුව සඳහාය.
කෙසේ වෙතත් අද දිනයේත් පැය 3ක උපරිමයකට යටත්ව අලුයම 5.00ත් සවස 6.30 ත් අතර කාලයේ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර තිබේ.