හෙට (26) ත් ගෑස් පෝලිමට එන්න එපා..- ලිට්‍රෝ සමාගම

හෙට (26) ත් ගෑස් පෝලිමට එන්න එපා..- ලිට්‍රෝ සමාගම

හෙට (26) ත් ගෑස් පෝලිමට එන්න එපා..- ලිට්‍රෝ සමාගම

කර්තෘ Staff writer

25 May, 2022 | 5:32 pm

COLOMBO (News 1st ) – හෙට (26) දිනයේත් ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 වර්ගයේ සිලින්ඩර් ලබා ගැනීම සඳහා හෙට දිනයේ ද පෝලිම්වල නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

ඊයේ (24) සහ අද (25) යන දිනවලදී ද ගෑස් බෙදා හැරීමට නතර කිරීමට ලිට්‍රෝ සමාගම ක්‍රියා කළේ ය

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]