25-05-2022 | 10:37 AM
COLOMBO (News 1st) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, අද (25) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු වූ බවයි.
ජනාධිපති ...