by Staff Writer . 24-05-2022 | 4:29 PM
COLOMBO (News 1st) - බත් පැකට්ටුවක සහ කොත්තුවක මිල අද(24) සිට ක්‍රියාත්මක වන පිරිදි 10% කින් ඉහළ දමා තිබේ.
ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, අසේල සම්පත් මහතා සඳහන් කළේ, ආපන ශාලාවල අනෙකුත් ආහාරවල මිල ගණන් වැඩි කිරීමක් සිදුනොකරන බවය.