ඉන්ධන නිකුත් කිරීම සඳහා සීමා පනවයි..

ඉන්ධන නිකුත් කිරීම සඳහා සීමා පනවයි..

by Staff writer 24-05-2022 | 10:50 AM

COLOMBO (News 1st) - සීමාවකට යටත්ව ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන තිබෙව බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව, යතුරුපැදි සඳහා රුපියල් 2,500 ක් ත්‍රිරෝද රථ සඳහා රුපියල් 3,000 ක් සෙසු වාහන සඳහා රුපියල් 10,000 ක් වනු ඇති.