බත් පැකට්ටුවක සහ කොත්තුවක මිල 10%කින් ඉහළට

බත් පැකට්ටුවක සහ කොත්තුවක මිල 10%කින් ඉහළට

බත් පැකට්ටුවක සහ කොත්තුවක මිල 10%කින් ඉහළට

කර්තෘ Staff Writer .

24 May, 2022 | 4:29 pm

COLOMBO (News 1st) – බත් පැකට්ටුවක සහ කොත්තුවක මිල අද(24) සිට ක්‍රියාත්මක වන පිරිදි 10% කින් ඉහළ දමා තිබේ.

ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, අසේල සම්පත් මහතා සඳහන් කළේ, ආපන ශාලාවල අනෙකුත් ආහාරවල මිල ගණන් වැඩි කිරීමක් සිදුනොකරන බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]