නොරෝච්චෝලේ ක්‍රියාවිරහිතව තිබූ පළමු යන්ත්‍රයෙන් විදුලිය නිෂ්පාදනය ඇරඹේ..

නොරෝච්චෝලේ ක්‍රියාවිරහිතව තිබූ පළමු යන්ත්‍රයෙන් විදුලිය නිෂ්පාදනය ඇරඹේ..

නොරෝච්චෝලේ ක්‍රියාවිරහිතව තිබූ පළමු යන්ත්‍රයෙන් විදුලිය නිෂ්පාදනය ඇරඹේ..

කර්තෘ Staff writer

24 May, 2022 | 8:14 am

COLOMBO (News 1st) – නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාවිරහිතව තිබූ පළමු යන්ත්‍රයේ විදුලිය නිෂ්පාදනය ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමුණි මහතා සඳහන් කළේ, එම යන්ත්‍රයෙන් මෙගාවෝට් 200ක් ඊයේ(23) රාත්‍රියේ සිට ජාතික විදුලිබල පද්ධතියට එක් කරන බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]