නව බස් ගාස්තුව අමාත්‍යාංශයේ අනුමැතියට..

නව බස් ගාස්තුව අමාත්‍යාංශයේ අනුමැතියට..

නව බස් ගාස්තුව අමාත්‍යාංශයේ අනුමැතියට..

කර්තෘ Staff writer

24 May, 2022 | 8:07 am

COLOMBO (News 1st) – ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව සංශෝධිත බස් ගාස්තු මේ වනවිට ගණනය කරමින් ඇතැයි ජාතික ගමනාගමන කොමිසම පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, අද (24) දිනයේ සංශෝධිත නව බස් ගාස්තුව අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවය.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, ජාතික ප්‍රතිපත්තියේ මිල සූත්‍රය අනුව අද(24) දහවල් 12.00ට සංශෝධිත බස් ගාස්තුව ප්‍රකාශයට පත් කරන්නැයි ගමනාගමන කොමිසම වෙත දැන් වූ බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]