තවත් නැව් 02 කින් පෙට්‍රල්, ඩීසල් ගොඩබායි..

තවත් නැව් 02 කින් පෙට්‍රල්, ඩීසල් ගොඩබායි..

තවත් නැව් 02 කින් පෙට්‍රල්, ඩීසල් ගොඩබායි..

කර්තෘ Staff writer

24 May, 2022 | 8:50 am

COLOMBO (News 1st) – තවත් නෞකා 02 කින් මේ වනවිට ඉන්ධන ගොඩබාමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, එම නෞකා දෙකෙහි ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල්පි සහ ඩීසල් තොග තිබෙන බවය.

අඛණ්ඩව දිවයිනේ සියලු ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කරමින් ඇති බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]