English
தமிழ்
කර්තෘ Staff Writer .
24 May, 2022 | 6:05 pm
එම නව ලේකම්වරු වෙත පත්වීම් ලිපි ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු කෙරිණි.
ඒ, ජනාධිපති මන්දිරයේ දීය.
නව කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.
01- ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා – ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය
02- එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
03- කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා – වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය
04- එස්.ටී. කොඩිකාර මහතා – වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය
05- වසන්තා පෙරේරා මහත්මිය – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
06- එස්.හෙට්ටිආරච්චි මහතා – මහජන ආරක්ෂක අමාත්‍යාංශය
07- එම්.එන්. රණසිංහ මහතා – අධ්‍යාපන අමාත්‍යාංශය
08- එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා – විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය
09- ආර්.එම්.අයි. රත්නායක මහත්මිය – ධීවර අමාත්‍යාංශය
10- මොන්ටි රණතුංග මහතා – ජල සම්පාදන අමාත්‍යාංශය
11- යූ.ඩී.සී. ජයලාල් මහතා – වාරිමාර්ග අමාත්‍යාංශය
12- අනුරාධ විජේකෝන් මහතා – ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය
13- වෛද්‍ය අනිල් ජාසිංහ මහතා – පරිසර අමාත්‍යාංශය
14- අනුෂ පැල්පිට මහතා – ජනමාධ්‍ය අමාත්‍යාංශය
15- එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා – කෘෂිකර්ම අමාත්‍යාංශය
16- සෝමරත්න විදානපතිරණ මහතා – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
17- ජනරාල් (විශ්‍රාමික)දයා රත්නායක මහතා- කර්මාන්ත අමාත්‍යාංශය
18- අරුණි විජේවර්ධන මහත්මිය – විදේශ කටයුතු අමාත්‍යාංශය
19- බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
20- ආර්.එම්.සී.එම්. හේරත් මහත්මිය – වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය
21- එස්.ජේ.එස්. චන්ද්‍රගුප්ත මහතා – සෞඛ්‍ය අමාත්‍යාංශය
22- පී.එච්.සී. රත්නායක මහතා – නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය
23- ආර්.පී.ඒ. විමලවීර මහතා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය
06 Jul, 2022 | 08:37 AM
05 Jul, 2022 | 09:20 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS