ඉන්ධන නිකුත් කිරීම සඳහා සීමා පනවයි..

ඉන්ධන නිකුත් කිරීම සඳහා සීමා පනවයි..

ඉන්ධන නිකුත් කිරීම සඳහා සීමා පනවයි..

කර්තෘ Staff writer

24 May, 2022 | 10:50 am

COLOMBO (News 1st) – සීමාවකට යටත්ව ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන තිබෙව බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව, යතුරුපැදි සඳහා රුපියල් 2,500 ක් ත්‍රිරෝද රථ සඳහා රුපියල් 3,000 ක් සෙසු වාහන සඳහා රුපියල් 10,000 ක් වනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]