අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 19.5% කින් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 19.5% කින් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 19.5% කින් ඉහළට

කර්තෘ Staff writer

24 May, 2022 | 1:39 pm

COLOMBO (News 1st) – අද (24) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 19.5% කින් ඉහළ දමා තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, අවම ගාස්තුව රුපියල් 32.00 ක් වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]