ඉන්දීය ණය යටතේ තවත් පෙට්‍රල් නැවක් කොළඹට

ඉන්දීය ණය යටතේ තවත් පෙට්‍රල් නැවක් කොළඹට

by Staff Writer . 23-05-2022 | 7:25 PM

COLOMBO (News 1st);  ඉන්දීය ණය ආධාර යටතේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් තවත් නෞකාවක් කොළඹට ළඟා වූ බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.