හෙට නව චක්‍රලේඛයක් නිකුත් කෙරේ

අත්‍යවශ්‍ය සේවකයින් පමණක් ගෙන්වීමට ආයතන ප්‍රධානීන්ට බලය දෙන චක්‍රලේඛය හෙට නිකුත් කෙරේ

by Staff writer 23-05-2022 | 9:14 PM

COLOMBO (News 1st) - අත්‍යවශ්‍ය රාජකාරී සඳහා වන නිලධාරීන් පමණක් සේවයට කැඳවීමේ බලය ආයතන ප්‍රධානීන්ට ලබා දෙමින් හෙට(24) චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.