English
தமிழ்
කර්තෘ Staff Writer .
23 May, 2022 | 9:25 am
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායලය, ස්විට්සර්ලන්තය සහ ඔස්ට්‍රියාවෙන් එම රෝගීන් වාර්තා වූ නවතම රටවල් වන බවයි.
ඒ අනුව මන්කිපොක්ස් වෛරසය ව්‍යප්ත වී ඇති ලොව රටවල් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊශ්‍රායලයෙන් සහ ස්විට්සර්ලන්තයෙන් වාර්තා වී ඇති මන්කිපොක්ස් වෛරස ආසාදිතයින් විදේශගතව සිටි පැමිණි පුද්ගලයින් ය.
මෙම වෛරසය මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ, දුරස්ථ ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන බවට වාර්තා වේ.
යුරෝපය, එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාවේ ද මන්කිපොක්ස් වෛරසය පැතිර ගොස් ඇති අතර එම රටවලින් තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 80 කට අධිකයි.
මන්කිපොක්ස් වෛරසය සඳහා නිශ්චිත එන්නතක් නොමැති වුව ද, රටවල් කිහිපයක් වසූරිය එන්නත් ගබඩා කරන බවට වාර්තා වේ.
මන්කිපොක්ස් සහ වසූරිය වෛරස් දෙක බෙහෙවින් සමාන බැවින් මෙම ආසාදන වැළැක්වීමට වසූරිය එන්නත 85% ක් පමණ ඵලදායී වන බව BBC පුවත් සේවය වාර්තා කළේ ය.
07 Jul, 2022 | 09:46 AM
07 Jul, 2022 | 08:20 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS