English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
23 May, 2022 | 11:40 am
එලෙස අද දිවුරුම් දුන් අමාත්‍යවරුන් පහත පරිදි වේ.
01. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
02. බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය
03. කෙහෙළිය රඹුක්වැල්ල – ජල සම්පාදන අමාත්‍ය
04. මහින්ද අමරවීර – කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
05. රමේෂ් පතිරණ – කර්මාන්ත අමාත්‍ය
06. විදුර වික්‍රමනායක – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය
07. නසීර් අහමඩ් – පරිසර අමාත්‍ය
08. රොෂාන් රණසිංහ – වාරිමාර්ග සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය
මීට අමතරව පසුගිය 20 වනදා ද නව කැබිනට් අමාත්‍යවරු 9 දෙනෙක් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
එදින දිවුර්ම් දුන් අමාත්‍යවරුන් මෙසේයි.
01 . නිමල් සිරිපාල ද සිල්වා මහතා – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය
02. සුසිල් ප්‍රේමජයන්ත් මහතා – අධ්‍යාපන අමාත්‍ය
03. කෙහෙළිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය
04 . විජයදාස රාජපක්ෂ මහතා – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
05 . හරීන් ප්‍රනාන්දු මහතා – සංචාරක හා ඉඩම් අමාත්‍ය
06. රමේෂ් පතිරණ මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍ය
07 . මනූෂ නානායක්කාර මහතා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය,
08 .නලීන් ප්‍රනාන්දු මහතා – වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය,
09. ටිරාන් අලස් මහතා – මහජන ආරක්ෂක අමාත්‍ය
මේ අතර පසුගිය 14 වනදා ද නව කැබිනට් අමාත්‍යවරු 04 දෙනෙක් ජනාධිපති මන්දිරයේදී ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
01. විදේශ කටයුතු – ජී.එල්. පීරිස් මහතා
02. විදුලිබල හා බලශක්ති – කංචන විජේසේකර මහතා
03. නාගරික සංවර්ධන හා නිවාස – ප්‍රසන්න රණතුංග මහතා
04. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන – දිනේෂ් ගුණවර්ධන මහතා
04 Jul, 2022 | 06:00 AM
03 Jul, 2022 | 09:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS