by Staff Writer . 22-05-2022 | 5:49 PM
COLOMBO (News 1st) – සාමාන්‍ය පෙළ විභාග රාජකාරී සඳහා පත්වීම් ලබා ඇති කාර්ය මණ්ඩලවලට පිරවුම්හල්වල පෝලිමේ නොසිට ඉන්ධන ලබා ගැනීමට ඉඩ සලසන්නැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කළේ, විභාග කාර්ය මණ්ඩලවලට අද(22) පස්වරු 3.00 සිට එම අවස්ථාව හිමිවන බවය.