9 වැනිදා කලහකාරි සිදුවීම්: 1,500ක් අත්අඩංගුවට..

9 වැනිදා කලහකාරි සිදුවීම්: පුද්ගලයින් 1,500ක් අත්අඩංගුවට..

by Staff Writer . 22-05-2022 | 5:39 PM

COLOMBO (News 1st)  – 09 වැනිදා සිදුවූ කලහකාරි සිදුවීම් සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් 1,500 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ගත වූ පැය 24 තුළ පුද්ගලයින් 152 ක් අත්අඩංගුවට ගත් බවය.