යුපුන් අබේකෝන්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

යුපුන් අබේකෝන්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

by Staff Writer . 22-05-2022 | 10:21 PM

COLOMBO (News 1st) – යුපුන් අබේකෝන් මීටර් 200 පිරිමි ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබේ.

ඒ, සඳහා ඔහු ගත කළ කාලය තත්පර 20.37කි.