English
தமிழ்
කර්තෘ Staff Writer .
22 May, 2022 | 5:38 pm
ඒ, කම්කරු පක්ෂයෙන් ඕස්ට්‍රේලියාවේ හෝල්ට් මැතිවරණ ආසනය නියෝජනය කරමින් ය.
11 හැවිරිදි දැරියකව සිටි සමයේ ඇය සිය දෙමව්පියන් සමග ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ 1999 වසරේදී ය.
කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු, ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරීපත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පළමු කාන්තාව වේ.
හෝල්ට් මැතිවරණ ආසනයෙන් ලිබරල් පක්ෂයෙන් ඇයට එරෙහිව තරග කර තිබුණේ, තවත් ලාංකිකයෙකු වන රංජ් පෙරේරායි.
කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු 57.5% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිද්දී, රංජ් පෙරේරා ලබාගෙන ඇත්තේ 42.5% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
02 Jul, 2022 | 02:56 PM
02 Jul, 2022 | 11:27 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS