English
தமிழ்
කර්තෘ Staff Writer .
22 May, 2022 | 7:15 am
01. හදිසි නීතිය අහෝසි වෙයි..
හදිසි නීතිය 2022 මැයි 20 සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි වන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
02. රුපියල් 9,920කට ගෑස් සිලින්ඩරයක් විකිණූ අයෙකුට වැඩ වරදී..
ගෑස් සිලින්ඩර් වැඩි මිලට අලෙවි කළ කොළොන්නාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (21) අත්අඩංගුවට ගනු ලැබිණි.
03. සා/පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට විශේෂ අවස්ථාවක්
මෙවර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් හට උතුම් දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාදය ලබා ගැනීම සඳහා විශේෂ අවස්ථාවක් සලසා තිබේ.
04 .සා/පෙළ විභාගය පැවැත්වෙන දිනවලදී මාර්ග අවහිර කර උද්ඝෝෂණවල නිරතවීමෙන් වළකින්න – PUCSL
හෙට (23) සිට ජුනි මස 01 වැනිදා දක්වා ඉරිදා දිනයන්හී හැර මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණ කිරීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම (PUCSL) ජනතාවගෙන් ඉල්ලා සිටී.
05. මීගමුවේදී වෑන් රථයක් දුම්රියේ ගැටෙයි: 4ක් රෝහලේ
පුත්තලම මාර්ගයේ පෙරියමුල්ල දුම්රිය ස්ථානය අසලදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
විදෙස් පුවත්
01. ඇන්තනී ඇල්බනීස් ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ධුරයට
දශකයකට පසු ඕස්ට්‍රේලියාවේ බල පෙරළියක් සිදුව තිබේ.
04 Jul, 2022 | 07:58 AM
04 Jul, 2022 | 07:07 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS