අක්‍රිය වූ නොරොච්චෝලේ ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතියට..

අක්‍රිය වූ නොරොච්චෝලේ ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතියට..

අක්‍රිය වූ නොරොච්චෝලේ ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතියට..

කර්තෘ Staff Writer .

22 May, 2022 | 5:57 pm

COLOMBO (News 1st)  –  නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අක්‍රියව පැවති ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් කර අද (22) යළි ජාතික පද්ධතියට එක් කර තිබේ.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ, සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් හෙට රාත්‍රී වනවිට සම්පූර්ණයෙන්ම මෙගාවොට් 260ක විදුලිය ධාරිතාවයක් ජාතික විදුලි පද්ධතියට එක්වන බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]