22-05-2022 | 6:00 PM
COLOMBO (News 1st) – රුපියල් බිලියන 2කට අධික වටිනාකමින් යුත් සහල්, කිරි පිටි සහ ඖෂධ ඇතුළත් ඉන්දීය ආධාර තොගය අද (22) පස්වරුවේ මෙරටට භාර දී තිබේ.
ඒ, මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් කොළඹ වරායේදී ය.
එම අවස්ථාවට විදේශ අමාත්‍ය මහචාර්ය ජී.එල්. පීරීස්, වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරි...