HND සිසු විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

HND සිසු විරෝධතාවට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

by Staff writer 21-05-2022 | 3:00 PM

COLOMBO (News 1st) - ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට පිවිසෙන මංසන්ධියේදී අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩල (HND) සිසු විරෝධතාව විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.