HND සිසුන්ට අධිකරණ නියෝගයක්..

HND සිසුන්ට අධිකරණ නියෝගයක්..

by Staff writer 21-05-2022 | 12:55 PM

COLOMBO (News 1st) – අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩල (HND) සිසුන්ට ජනාධිපති මාවත, යෝක් වීදිය, බැංකු මාවත, චැතැම් වීදිය, මුදලිගේ මාවත හා බාරොන් ජයතිලක මාවතට හා රාජ්‍ය ආයතනය තුළට ඇතුළු වීම වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.