ගෑස් සිලින්ඩර් 80,000 බැගින් අද සිට බෙදාහැරේ

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000 බැගින් අද සිට බෙදාහැරීමට පියවර - ලිට්‍රෝ

by Staff writer 21-05-2022 | 6:54 AM

COLOMBO (News 1st) – අද(21) දිනයේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000 බැගින් බෙදාහැරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති විජිත හේරත් මහතා පැවසුවේ, ඉන් වැඩි ප්‍රමාණයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදාහැරීමට කටයුතු කරන බවයි.