ඉන්ධන බෙදාහැරීමට බාධා කළොත්,එම පිරවුම්හලට ඉන්ධන නෑ

ඉන්ධන බෙදාහැරීමට බාධා කළොත්, එම පිරවුම්හලට ඉන්ධන නෑ.. - කංචන විජේසේකර

by Staff writer 21-05-2022 | 1:34 PM

COLOMBO (News 1st) – කිසියම් ඉන්ධන පිරවුම්හලකට ඉන්ධන බෙදා හැරීමේදී බාධා කරන්නේ නම්, එම පිරවුම්හලට ඉන්ධන බෙදා නොහැරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.