English
தமிழ்
කර්තෘ Staff writer
21 May, 2022 | 9:49 pm
එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, සිසුන්ගේ ප්‍රධාන කඩයිම් විභාගයක් වන සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ජනතාවගේ උපරිම දායකත්වය ලබාදිය යුතු බවය.
විභාගය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය විදුලිය සැපයීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද මේ වනවිට කටයුතු යොදා තිබේ.
සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව පන් ලක්ෂ දාහත් දහස් හාරසිය අනූ හයකි.
29 Jun, 2022 | 12:17 PM
29 Jun, 2022 | 09:22 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS