home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
සා/පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට විශේෂ අවස්ථාවක්
by Staff writer
21-05-2022 | 5:10 PM
COLOMBO (News 1st) - මෙවර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් හට උතුම් දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාදය ලබා ගැනීම සඳහා විශේෂ අවස්ථාවක් සලසා තිබේ.
ඒ, ශ්‍රී දළදා මාළිගාවේ මල්වතු විහාර පාර්ශවයේ තේවාව භාරව කටයුතු කරන පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නාහිමියන්ගේ මූලිකත්වයෙන් යුතුවයි. තේවාභාර නායක හිමියන් විසින් සිව්වෙනි වරටත් සිදු කරනු ලබන මේ කාර්ය්ය අද (21) සහ හෙට (22) දිනයේ සිදු කිරීමට නියමිතය.
වෙනත් ලිපි
ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් කෙරේ
ඥානසාර හිමියන්ට වරෙන්තු
උසාවි ආ ගෝඨාභයට මොකද වුණේ?
දිට්වා නිසා විනාශවූ පාලම් හදන්න චීනය සමග ගිවිසුමක්
2026-09-29 දිනට අදාළ කැබිනට් තීරණ මෙන්න...
ක්‍රිෂ්,එයාර් බස් නඩුවලට නාමල් යළි රිමාන්ඩ්..
විශේෂාංග
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය