ලබන සතියේ සිට අඛණ්ඩව විදුලිය දෙන්න උත්සාහ කරනවා

ලබන සතියේ මුල සිට අඛණ්ඩව විදුලිය ලබා දෙන්න උත්සාහ කරනවා - කංචන විජේසේකර

by Staff writer 21-05-2022 | 2:49 PM

COLOMBO (News 1st) - ලබන සතියේ මුල සිට අඛණ්ඩව විදුලිය ලබා දීමට උත්සාහ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද(21) පැවති මාධ්‍ය හමුවකදීය.