ලබන සතියේ මුල සිට අඛණ්ඩව විදුලිය ලබා දෙන්න උත්සාහ කරනවා – කංචන විජේසේකර

ලබන සතියේ මුල සිට අඛණ්ඩව විදුලිය ලබා දෙන්න උත්සාහ කරනවා – කංචන විජේසේකර

ලබන සතියේ මුල සිට අඛණ්ඩව විදුලිය ලබා දෙන්න උත්සාහ කරනවා – කංචන විජේසේකර

කර්තෘ Staff writer

21 May, 2022 | 2:49 pm

COLOMBO (News 1st) – ලබන සතියේ මුල සිට අඛණ්ඩව විදුලිය ලබා දීමට උත්සාහ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද(21) පැවති මාධ්‍ය හමුවකදීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]