English
தமிழ்
කර්තෘ Staff writer
21 May, 2022 | 7:11 am
ඒ, ඊයේ (20)ලිට්රෝ සමාගමේ කළමනාකාරීත්වය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී ය.
කෝප් කමිටුව එහිදී ලිට්රෝ සමාගමට පෙන්වා දී ඇත්තේ, අදාළ තොරතුරු වෙබ් අඩවියේ සහ දුරකතන යෙදවුමක් මගින් පළ කිරීමට වහාම කටයුතු කරන ලෙසය.
එමගින් අදාළ අලෙවි නියෝජිතයා හරහා දෛනිකව කොපමණ සිලින්ඩර ප්‍රමාණයක් යම් දිනකදී ලැබෙනවාද යන්න පාරිභෝගිකයාට නිශ්චිත වශයෙන් දැනගැනීමට හැකියාව ලැබෙන බැවින් ගෑස් සිලින්ඩර අපේක්ෂාවෙන් මහජනතාව දිගු පෝලිම්වල රැදී සිටිමින් සිදුවන අපහසුතාව මගහරවා ගත හැකි බවද කමිටුව පෙන්වා දී තිබේ.
එසේම කෝප් කමිටුව ලිට්රෝ සමාගමට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ, දැනට පවතින ක්ෂණික ඇමතුම් අංකය වන 1311 වඩාත් කාර්යක්ෂම 24 පැය ක්‍රියාත්මක තොරතුරු ලබා දීමේ අංශයක් ලෙසට සංවර්ධනය කරන ලෙසය.
02 Jul, 2022 | 06:48 PM
02 Jul, 2022 | 05:53 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS