ඉන්ධන බෙදාහැරීමට බාධා කළොත්, එම පිරවුම්හලට ඉන්ධන නෑ.. – කංචන විජේසේකර

ඉන්ධන බෙදාහැරීමට බාධා කළොත්, එම පිරවුම්හලට ඉන්ධන නෑ.. – කංචන විජේසේකර

ඉන්ධන බෙදාහැරීමට බාධා කළොත්, එම පිරවුම්හලට ඉන්ධන නෑ.. – කංචන විජේසේකර

කර්තෘ Staff writer

21 May, 2022 | 1:34 pm

COLOMBO (News 1st) – කිසියම් ඉන්ධන පිරවුම්හලකට ඉන්ධන බෙදා හැරීමේදී බාධා කරන්නේ නම්, එම පිරවුම්හලට ඉන්ධන බෙදා නොහැරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]