CID ය මන්ත්‍රී නාමල්ගෙන් ප්‍රකාශයක් ගනී

CID ය මන්ත්‍රී නාමල්ගෙන් ප්‍රකාශයක් ගනී

by Staff Writer . 20-05-2022 | 4:54 PM

COLOMBO (News 1st) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මේ වනවිට මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බව පොලිසිය පවසයි.

ඒ පසුගිය 9 වැනිදා සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදීමේ සිද්ධියට අදාළවයි.