IOC ඉන්ධන නිකුත් කිරීම වාහනවලට පමණයි

වාහනවලට පමණක් ඉන්ධන නිකුත් කිරීමට IOC සමාගම තීරණය කරයි

by Staff writer 20-05-2022 | 12:30 PM

COLOMBO (News 1st) - වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඉන්ධන පිරවුම්හල්වලින් වාහනවලට පමණක් ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර තිබේ.

එම සමාගම නිවේදනය කළේ, ඒ අනුව බූලි සහ බෝතල්වලට ඉන්ධන නිකුත් නොකරන බවය.