දෛනිකව බෙදන ගෑස්වලින් 60% ක් කොළඹ හා ගම්පහට

දෛනිකව බෙදන ගෑස් සිලින්ඩර්වලින් 60%ක් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලට - කෝප් කමිටුවෙන් නිර්දේශයක්

by Staff writer 20-05-2022 | 6:11 PM

COLOMBO (News 1st) - දෛනිකව බෙදා හරින ගෑස් සිලින්ඩර්වලින් 60%ක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදා හරින්නැයි කෝප් කමිටුවෙන් ලිට්‍රෝ සමාගමට නිර්දේශ කර තිබේ.