සියලුම පිරවුම්හල්වලට අඛණ්ඩව ඉන්ධන

තවත් ඩීසල් සහ පෙට්‍රල් භාණ්ඩ තොගයක් ගොඩබෑම හෙට ඇරඹේ.. - විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය

by Staff writer 20-05-2022 | 9:44 PM

COLOMBO (News 1st) - තවත් ඩීසල් සහ පෙට්‍රල් භාණ්ඩ තොගයක් ගොඩබෑම හෙට (21) ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, අද(20) පෙරවරුවේ පෙට්‍රල් 92 සහ 95 බෙදා හැරීම ආරම්භ කළ අතර එය සියලුම ඉන්ධන පිරවුම්හල් ආවරණය වන පරිදි අඛණ්ඩව සිදු කෙරෙනු ඇත.