නව කැබිනට් අමාත්‍යවරු 9ක් දිවුරුම් දෙයි

නව කැබිනට් අමාත්‍යවරු 9ක් දිවුරුම් දෙයි

නව කැබිනට් අමාත්‍යවරු 9ක් දිවුරුම් දෙයි

කර්තෘ Staff Writer .

20 May, 2022 | 10:31 am

COLOMBO (News 1st)  – නව කැබිනට් අමාත්‍යවරු 9 දෙනෙකු ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව, නව අමාත්‍යවරු මෙසේය.

01 . නිමල් සිරිපාල ද සිල්වා මහතා – වරාය, නාවික හා ගුවන් සේවා ‌අමාත්‍ය
02. සුසිල් ප්‍රේමජයන්ත් මහතා – අධ්‍යාපන අමාත්‍ය
03. කෙහෙළිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය
04 . විජයදාස රාජපක්ෂ මහතා – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
05 . හරීන් ප්‍රනාන්දු මහතා – සංචාරක හා ඉඩම් අමාත්‍ය
06. රමේෂ් පතිරණ මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍ය
07 . මනූෂ නානායක්කාර මහතා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය,
08 .නලීන් ප්‍රනාන්දු මහතා – වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය,
09. ටිරාන් අලස් මහතා – මහජන ආරක්ෂක අමාත්‍ය

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]