තවත් ඩීසල් සහ පෙට්‍රල් භාණ්ඩ තොගයක් ගොඩබෑම හෙට ඇරඹේ.. – විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය

තවත් ඩීසල් සහ පෙට්‍රල් භාණ්ඩ තොගයක් ගොඩබෑම හෙට ඇරඹේ.. – විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය

තවත් ඩීසල් සහ පෙට්‍රල් භාණ්ඩ තොගයක් ගොඩබෑම හෙට ඇරඹේ.. – විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය

කර්තෘ Staff writer

20 May, 2022 | 9:44 pm

COLOMBO (News 1st) – තවත් ඩීසල් සහ පෙට්‍රල් භාණ්ඩ තොගයක් ගොඩබෑම හෙට (21) ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, අද(20) පෙරවරුවේ පෙට්‍රල් 92 සහ 95 බෙදා හැරීම ආරම්භ කළ අතර එය සියලුම ඉන්ධන පිරවුම්හල් ආවරණය වන පරිදි අඛණ්ඩව සිදු කෙරෙනු ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]