English
தமிழ்
කර්තෘ Staff Writer .
20 May, 2022 | 7:07 am
01.මිරිහානේදී බස් රථයකට ගිනි තැබීම: සැකකරුවෙකු අත්අඩංගුවට..
මිරිහාන ජනපති නිවස අසල පැවති ජන විරෝධතාව අතරතුර බස් රථයකට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
02. මොරටුව නගරාධිපති ඇතුළු 8 ක් රිමාන්ඩ්..
අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 08 දෙනා ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
03. අන්තරේ විරෝධතා පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර..
කොළඹ කොටුවේ විරෝධතාවේ නිරත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සිසුන් විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
04.ගම්මැද්ද ප්රමුඛ පෙළ ඇමෙරිකානු විශ්වවිද්‍යාල දෙකක් සමග අත්වැල් බැඳගනී
ගම්මැද්ද ක්‍රියාන්විතය 2022 වසර සඳහා ඇමෙරිකාවේ බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ වොට්සන් ආයතනය සහ ආකන්සෝ විශ්වවිද්‍යාලයේ ක්ලින්ටන් පාසල සමග ඊයේ හවුල්කාරිත්වයක් නිවේදනය කළේ ය.
05 .ඊයේ (19) මධ්‍යම රාත්‍රී සිට පාන් ගෙඩියක් රු.170 යි..
ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමයබ පවසයි.
ක්‍රීඩා පුවත්
01. ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්..
ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (19) ජය පරාජයෙන් තොරව අවසන් විය.
06 Jul, 2022 | 09:10 PM
06 Jul, 2022 | 05:07 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS